ඒ කියන්නේ කවින්ත ශිරාන්..
මම වෘත්තියෙන් පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතනයක පරිගණක ගුරුවරයෙක්..
ඉතින් මටත් හිතුනා හවස් වරුවේ ගෙදරට වෙලා ඉන්න එකේ මෙහෙම වැඩක් කරන්න..
| විශේෂයෙන්ම මේ වෙලාවේ මාධව අයියව මතක් කරන්න ඕනේ... මොකද මට මේකට ආසාවක් ඇති උනේ එයගේ බ්ලොග් එක දැක්කට පස්සේ . |

අම්මට සිරි! මේ අපේ මල්ලියනේ! එල එල! දිගටම ලියමු!! අපි කස්ටිය එකතු වෙලා ගත්ත ආතල් ගැනත් ලියමු! එල එල මල්ලි! සුභ පැතුම්!!
ReplyDeleteඅනිවාර්යෙන්ම ලියනව අයියේ..
Deleteඑල එල
ReplyDelete