Tuesday, October 30, 2012

ආදරයේ අරුත..


 

පුදන්නට හැකී
ලබන්නට හැකී... 

විඳවන්න මෙන්ම
ව්ඳින්නට හැකී... 

කඳුල මෙන්ම
සිනහවද ඇතී... 

හදවත් දෙකක
  නිබඳව ඇතී.. 

සොඳුරුතම
 සිහිනයකි... 

ආදරය... 


කවී....

4 comments:

  1. අම්මට සිරි! උඹ මාරයිනේ මචං! පිස්සු හැදෙයි!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩාක්.. මයි ඩියර් ඇඩ්මින්..

      Delete
  2. සිරාවට........... විඳින අයට සුන්දර වූ ත් විඳවන අයට අමිහිරි වූත් ආ දරය.........

    ReplyDelete
    Replies
    1. මිස්ටර් චමියා අයියේ... ඔයාටත් ගෝඩාක් ස්තූතියි..
      ඔයා හරි හරියටම හරි...

      Delete