Tuesday, October 30, 2012

ආදරයේ අරුත..


 

පුදන්නට හැකී
ලබන්නට හැකී... 

විඳවන්න මෙන්ම
ව්ඳින්නට හැකී... 

කඳුල මෙන්ම
සිනහවද ඇතී... 

හදවත් දෙකක
  නිබඳව ඇතී.. 

සොඳුරුතම
 සිහිනයකි... 

ආදරය... 


කවී....