comපියුටර් කතා..

ඕං කොම්පියුටරයක් නම් දැම්මා.. දන්න කියන අය මේකෙ මොන මොනව හරි ලිව්වොත් තමා හොඳ...

6 comments:

  1. comපියුටර් එකක් යනු , ආදානය(input) , ක්‍රියාවලිය(process) , ප්‍රතිදානය(output) , තැන්පත් කිරීම(save) , පාලනය(control) යන ප්‍රධාන අංගයන්ගෙන් සමන්විත ඉලෙක්ට්‍රෝනික උපකරණයකි . හි. . . හි . . . ඇම් අයි කරෙක්ට් ? :D :P

    ReplyDelete
    Replies
    1. බොහෝම සතුටුයි...
      ලොකු ලොකු එවුන් අතරින් පුන්චි කෙල්ලෙක් ඉස්සෙල්ලම වැඩේ පටන් ගත්ත එකට...
      යු කරෙක්ට් නංගා... ඇත්තටම ඒකෙන් වෙන්නෙ ඒ ටික තමා...
      සරලම විඩිහට කිව්වොත් දත්ත සමූයහක් ඇතුලත් කරලා ඒ දත්ත වලින් තොරතුරක් හදාගන්න එක තමා අපි මේකෙන් කරන්නේ...
      ඒ අතරතුරේදී.. දත්ත ගබඩා කිරීම, පාලනය කිරීම වගේ දේවලුත් වෙනවා....

      Delete
    2. aaw . . . නිහතමානී ආඩම්බරකමක් දැනෙනවා ^_^

      Delete
  2. ආ අපිත් දැං ඔය ෆීල්ඩ් එකේ ඉන්නෙ දාන්නම් ජිගිරිබිරිස් ටිකක් :D

    ReplyDelete
  3. අපිත් දැං ඔය ෆීල්ඩ් එකේ ඉන්නෙ දාන්නම් ජිගිරිබිරිස් ටිකක් :D

    ReplyDelete