කව්ද මේ ගෝඩ් ෆාදර්

ටිකක් පොර වෙන්න හිතාගෙන "ගෝඩ් ෆාදර් " කියල නමක් දාගත්තට, ඇත්තටම මගේ නම  කවී..
ඒ කියන්නේ කවින්ත ශිරාන්..

මම වෘත්තියෙන්  පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතනයක පරිගණක  ගුරුවරයෙක්.. 


ඉතින් මටත් හිතුනා හවස් වරුවේ ගෙදරට වෙලා ඉන්න එකේ මෙහෙම වැඩක් කරන්න..


3 comments:

  1. අම්මට සිරි! මේ අපේ මල්ලියනේ! එල එල! දිගටම ලියමු!! අපි කස්ටිය එකතු වෙලා ගත්ත ආතල් ගැනත් ලියමු! එල එල මල්ලි! සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ලියනව අයියේ..

      Delete