Monday, October 29, 2012

ජීවිතයම ඔබ...


කියන්න ....

ඔය ලස්සන ඇස්...
වෙන කාටවත් දෙයිද මම...
ඔය  උනුසුම...
වෙන කාගෙන් ලබන්නද මම
ඔය ආදරේ  තරම්...
 වට්න දෙයක් තියනවද තව 
ඔයා තරම්... 
වෙන කවුරුවත් ආදරෙයිද මට 

දන්නවද.... 

ඔයා ලඟම...
හැමදාටම  ඉන්නවා මම
ඔයා වෙනුවෙන්... 
තවම   ජීවත් වෙනව මම 
ඔයා නැතුව... 
තවත් නම් ඉන්න බෑ මට 
ඔයා එනකන්... 
මග බලන් ඉන්නවා මම 



කවී....