ඇයිද මේ දෙතොල් පමනක්
මේ දිවිය සදා ඔබේ ප්‍රේමය නම්....
හද මඬල පුරා ඔබේ රුව නම්...
සිත් යාය පුරා ඔබ සැරිසරයි නම්...
ඔබේ නොවෙද මේ දෙතොල් පමනක්... ?
තනිව මොහොතක් හිඳිනු බැරිනම්...
සුපෙම් වදනක් කියනු බැරිනම්...
සුරත ගෙන සිඹ බලනු බැරිනම්...
ඔබට කුමටද දෙතොල් පමනක්... ?
කවී...
එල එල!
ReplyDeletethanks
Deletewewa...