Tuesday, November 6, 2012

රතුම රතු රෝස මල

සිනහ සොයන විට
දුකම ගෙනත් දුන්
කඳුලු  උරුම කර
සතුට  සොරාගත්
රතුම රතු රෝස මල
නුඹ......

සිහින අහිමි කල
රැයක් ගෙනත් දුන් 
මතක ඉතිරි කර
පැතුම් සොරාගත්
රතුම රතු රෝස මල
නුඹ...... 


කවී....... 
 










4 comments:

  1. කවී ,,කහ පාට තාරුකාවක් රතු රොස මලක් ගැන ගොඩාක් දේ නම් දන්නෙ නෑ ....ඒත් ආදරේ ගැන දන්නවා ....ඔයාගෙ අදහස ගැන ,,ආදරේ ගැන දැනෙන හැම දේම එකමෙක වචනයකින් කීවොත් 'ලස්සනයි
    'කවී

    ReplyDelete
  2. තෑන්ක්ස් අක්කේ...
    හැමදාමත් ඔයාගේ දිරි දීම මම අගය කරනවා...
    ගොඩාක් ස්තුතියි ඔයාට...

    ReplyDelete
  3. කතා කරල වැඩක් නෑ මල්ලි! අපිට වෙන්නෙ ඔහෙම තමා! අපි හොයන්නෙ සතුට! ඒත් සතුට කියලා ලබා ගක්කම ඒ දේ අන්තිමට දුකක්!

    ReplyDelete
  4. කවදා අපිට ඉර පායයිද අයියේ...

    ReplyDelete