කියන්න ....
ඔය ලස්සන ඇස්...
වෙන කාටවත් දෙයිද මම...
ඔය උනුසුම...
වෙන කාගෙන් ලබන්නද මම
ඔය ආදරේ තරම්...
වට්න දෙයක් තියනවද තව
ඔයා තරම්...
වෙන කවුරුවත් ආදරෙයිද මට
දන්නවද....
දන්නවද....
ඔයා ලඟම...
හැමදාටම ඉන්නවා මම
ඔයා වෙනුවෙන්...
තවම ජීවත් වෙනව මම
ඔයා නැතුව...
තවත් නම් ඉන්න බෑ මට
ඔයා එනකන්...
මග බලන් ඉන්නවා මම
කවී.....
ela malli! wadinawa elatama!
ReplyDeleteබොහෝම ස්තූතියි..
ReplyDeleteඔයාගෙ ක්රමේ තමයි මම අනුගමනය කරන්නේ... ව්යන්ගය..