ආදරය, විරහව, සතුට හැමදේම මෙතන තියනවා.. ඔයාලට වැදගත් යමක් මේකේ තියනවනම් ගන්න... මම තරහ නෑ.. කමෙන්ට් එකකුත් දාලම යනවනම් මට ගොඩක් සතුටු හිතෙයි....
lassanai!!
thanks aiya...
මමත් තරුවක් හොයනවා බං! තරුව හොයාගත්තට තාම තරුව අයිති කරගන්න බැරි උනා!
තරුව ලඟට යන්නකෝ.. අයිති වෙයි නිකම්ම...
තාරකාවත් ඇහැ අද්දරනම් තරු එලියෙන් මග පෙනේ නම් හිතත් නුබේ තරුවක් ම් නම් ආදරේත් තාරුකාවක් මයි
පිං පාට ඒ ඇස්.. මගේම වෙනවනම්... ඔබ වගේම මගෙ හිතත්... කහ පාට තාරුකාවක් නම්... ඇත්ත.... ආදරෙත් තාරුකාවක් මයි...
lassanai!!
ReplyDeletethanks aiya...
ReplyDeleteමමත් තරුවක් හොයනවා බං! තරුව හොයාගත්තට තාම තරුව අයිති කරගන්න බැරි උනා!
ReplyDeleteතරුව ලඟට යන්නකෝ.. අයිති වෙයි නිකම්ම...
ReplyDeleteතාරකාවත් ඇහැ අද්දරනම්
ReplyDeleteතරු එලියෙන් මග පෙනේ නම්
හිතත් නුබේ තරුවක් ම් නම්
ආදරේත් තාරුකාවක් මයි
පිං පාට ඒ ඇස්..
Deleteමගේම වෙනවනම්...
ඔබ වගේම මගෙ හිතත්...
කහ පාට තාරුකාවක් නම්...
ඇත්ත....
ආදරෙත් තාරුකාවක් මයි...